ජංගම දුරකතන 283ක්, ටැබ් 54ක් හා භාවිතා කළ දුරකතන 147ක් මෙරටට රැගෙන එන්න සූදානම්වු වයස අවුරුදු විසිපහක තරුණයෙකු රේගු නිලධාරින් අත්අඩංගුවට ගෙනතිබේ.

© Newspaper WordPress Theme by TagDiv