ද්ධ හමුදා බුද්ධි අංශයට ලද තොරතුරක් මත 2026 පෙබරවාරි 25 වන දින ගෝනහේන විශේෂ බලකා නිලධාරීන් සමඟ සිදුකරන ලද ඒකාබද්ධ මෙහෙයුමක් මගින් ළමා උද්‍යානය, බලපොකුණ පාර, කිරුළපන ප්‍රදේශයේදී හෑෂ් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 05ක ප්‍රමාණයක්, ස්කූටර් වර්ගයේ යතුරු පැදියක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත.
එහි වටිනාකම රුපියල් ලක්ෂ 300ක් පමණ වන අතර සිදුවීම සම්බන්ධයෙන් ඉදිරි පරීක්‍ෂණ කටයුතු පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය මගින් සිදුකරයි.



