ඒ් අනුව එම නායකත්ව මණ්ඬලයට අයතුල්ලා අලිරේසා අරාෆි පත් කර තිබෙනවා මෙම නායකත්වයට මණ්ඬලයට නායකයින් තිදෙනකු ඇතුළත් වෙනවා. ඉරාන ජනාධිපති මෂූඩ් හා අධිකරණ ප්‍රධාානි හොලම් හුසේන් යන අයයි. උත්තරීතර නායකයෙකු පත් කරගන්නා තෙක් මේ අයට එම බලතල හිමිවේ. අමෙරිකානු හා ඊශ්‍රයාල් ඒ්කබාද්ධ මෙහෙයුමෙන් ඉරානයේ හිටපු උත්තරීතර නායක අයතුල්ලා අල් කමේනී ඝාතනයවීමෙන් පසු මැදපෙරදිග ඉතා නොසන්සුන් තත්ත්වයක් ඇතිවි තිබේ.
මේවනවිට ඉරානය වෙතට ප්‍රහාරයක් අමෙරිකවා හා ඊශ්‍රායල් ප්‍රහාරයක් එල්ලකර තිබේ.ඉරානයද මැදපෙරදිග අවට රටවල්වල පිහිටි අමෙරිකානු හමුදා කඳවුරු තිබෙන ස්ථානවලටද ප්‍රහාර එල්ලවී තිබෙනවා. මේ බියකරු තත්ත්වය හමුවේ මැදපෙරදිග රටවල් වීඩියෝ තාක්ෂණය හමුවේ විශේෂ රැස්වීමක් පැවැත්වීමට කටයුතු සූදානම් කරමින් සිටියි. මේ අතර ඔ්මානයේ මුහුදු තීරයේදී තෙල් ප්‍රවාහනය කරමින් තිබෙන නැවකට ප්‍රහාරයක් එල්ලවී තිබෙනවා.



