අනුර ප්‍රේමලාල්
මෙහි නිර්දේශිත නාම උත්කර්ෂණ උළෙල බත්තරමුල්ල වෝටර්ස් ඒ්ජ් හෝටල් පරිශ්‍රයේදි පැවැත්විණී .
මෙහිදි රයිගම් සමූහ ව්‍යාපාරයේ සභාපති ආචාර්ය රවි ලියනගේ මහතා , ජ්‍යෙෂ්ඨ අධියක්ෂ ගණක අමරසිංහ මහතා,විනිශ්චය මණ්ඬල සභාපති බුද්ධදාස ගලප්පත්තියන මහත්වරු අනුග්රහක බවතුන්වන සම්පත් බැංකුව ,Dialog Television, දංකොටුව පෝසිලේත්සැලෝග් නයනා,ස්ටොන් ඇන්ඩ් ස්ට්‍රා,ඉමැපිත් එන්ටර්ටේන්මන්ටයන අය ඒකව සිටියහ.
ඔස්කාවැනි ජාත්‍යාන්තර සම්මාන උ ෙළල අනුගමනය කරමින් නිර්දේශිත නාම ඉදිරිපත් කිරීමේ සැන්ඳැවක්ද හඳුන්වාදීම මෙම සම්මාන උළෙලේ විශේෂයකී.
වසරේ ජනප්‍රියතම ටෙලි නාට්‍යය, ටෙලි නාට්‍ය තවවා, සහ නිළිය ප්‍රේක්ෂක මනාපයෙන් තෝරා ගත්තා අතර වඩාත්ම ජනගත ටෙලි නාට්‍යය, රූපවාහිනී වැඩසටහන සහ ප්රවෘත්ති විකාශය දීප ව්‍යාප්ත ජනතා සමීක්ෂණයක් මගින් තීරණය කරනු ලැබේ. විශේෂ ප්රණාම සම්මාන සඳහා වන ගිර්දේශ විශේෂ උපදේශක සභාවක් මගින් සිදු කෙරේ.
රයිගම් ටෙලීස් මෙම තත්ත්වය වෙනස් කරමින් සියලු නිර්දේශලාභීන් විශේෂිත උළෙලකට කැදවා ඔවුන්ගේ හැකියාවත් ඇගයීමට නිර්දේශිත නාම උත්කර්ෂණ උළෙල හැදුන්වා දෙන ලදී. මෙහිදී සෑම නිර්දේශිතයෙකු සඳහාම එක් වර්ෂයක් සදහා බලපාන රුපියල් මිලියනයක ජීවිත රක්ෂණයක් සහ රුපියල් ලක්ෂයක් වටිනා වෛද්‍ය රක්ෂණයක් තිළිණ කළ අතර, මේ වසරේ සිට එය රුපියල් ලක්ෂ දෙකක් දක්වා වැඩි කිරීමට තීරණය කර ඇත. මීට අමතරව ඔවුන්ගේ හැකියාව අගය කරමින් වටිනා සහතිකයක්ද නිකුත් කරනු ලැබේ.
නිර්දේශනාම උපුe new Dialog Television පුණ අනුග්‍රාහකත්වය දරනු ලබයි.
රූපවාහිනී මාධ්‍ය විශිෂ්ටතා සම්මාන
පුංචි තිරයේ ජනප්‍රියතම අංගය ටෙලි නාට්‍ය වුවද, එහි වැඩිම වේලාවක් අරක් ගත්තේ විවිධ වැඩ සටහත්ය. රූපවාහිනි මාධ්‍යයේ වගකීම වන්නේද ප්‍රේක්ෂකයන්ගේ විනෝදාස්වාදය මෙන්ම, දැනුම, අවබෝධය සහ යාවත්කාලීන කරවීමේ සන්නිවේදන වගකීමයි. එය යුගයේ ප්රබලතම විඥාපන මෙවලමයි. මේ නිසා ජනතාවගේ ආනන්දයටත්, ප්‍රඥාවටත් හේතුවන උසස් තත්වයේ ගිර්මාණ ඉදිරිපත් කිරීමේ හා තාක්ෂm කුසලතාවයන් වඩ වඩාත් දකිනු රිසියෙන් මෙම අංශයේ සම්මාන පුවත් වාර්තා කරණය, ප්රවෘත්ති නිවේදනය, කාලීන වැඩසටහන්, අධ්‍යාපන, ළමා, සංගීත, රියැලිටි හා දේශපාලන ත්ම වැඩසටහන් ඉදිරිපත් කිරීමේ (සම්ප්රවේෂකයන්) විශිෂ්ටත්වයන් උදෙසා ද පිරිනමනු ඇත.
මෙම සම්මාන උළෙලේදී ප්රවෘත්ති නිවේදනය හා වැඩ සටහන් සම්ප්‍රවේශක සඳහා සිංහල, දෙමළ හා ඉංග්‍රීසි මාධ්‍යයෙන් වෙනුවෙන් වෙත වෙතම සම්මාන ප්‍රදනය කෙරේ. නිවේදක හා සම්ප්‍රවේශක කුලකය යටතේ සම්මානයක් දිනා ගන්නා අයෙකුට වසර තුනක් ගත වන තෙක් එම සම්මානය සඳහා නැවත අයදුම් කළ නොහැක. ඒ අනුව මෙවර 2022. 2023 සහ 2024 උළෙලවල ජයග්‍රාහකයන්ට මෙවර අයදුම් කළ නොහැක.
ජනප්‍රිය සම්මාන
සුපුරුදු පරිදි මෙවරත් වසරේ ජනප්‍රියතම ටෙලි නාට්‍යය, ටෙලි නාට්‍ය තළුවා සහ ටෙලි නාට්‍ය නිළිය ප්‍රේක්ෂක පුප්රිය විසින් තීරණය කරනු ඇත. අවසානයේදී ටෙළි නාට්‍ය විඳින්නේ මහජනතාවයි. කවුරුන් කෙසේ බැලුවද කෙසේ විශ්ලේෂණය කළද නිර්මාණයක් සාර්ථක වන්නේ ප්‍රේක්ෂක ජනතාව එය වැළඳ ගත්තේ නම් පමණි. ඒ බව නිර්මාණ කරුවන්ද අවධාරණය කරගත යුතුය. මේ නිසා තම හෘද සාක්ෂිය ප්‍රකාශ කිරීමේ සාධාරණය ප්‍රේක්ෂක ජනතාවට ලබා දෙමින් ජනප්‍රිය සම්මාන ලාභීන් තීරණය කරනු ඇත. මේ සඳහා මහජනතාවට වඩාත් පහසු කෙටි පණිවුඩ් SMS ක්‍රමය ප්‍රථම වරට හඳුන්වා දුන්ගේ රයිගම් ටෙලි සම්මානයයි. මෙවරද තමත් සිත්ගත් ටෙලිනාට්‍යය, ටෙලිනාට්‍ය නළුවා, ගිළිය ජයග්‍රහණය කරවීම සඳහා තම මතය ප්‍රකාශ කිරීමට ප්‍රේක්ෂක ජනතාවට අවස්ථාව ලැබේ.
ජනප්‍රිය සම්මාන සඳහා මහාප ප්‍රකාශ කිරීම පහසු කිරීම සඳහාත් උළෙල පිළිබඳ යාවත් කාලීන තොරතුරු තොපමාව නිකුත් කිරීම සඳහාත්, Raigam Tele’es නමින් ජංගම දුරකථන යෙදවුමක් (Mobile App) C ක්‍රියාත්මක වේ. මෙම යෙදවුe Play Store හරහා බාගත කර ගත හැක. 2026 පෙබරවාරි මස 27 දින සිට 2026 මාර්තු මස 27 දින මධ්‍යම රාත්‍රිය දක්වා මෙම SMS මත විමසුම විවෘතව පවතී. SMS යොමු කළ යුතු දුරකථන අංක ජන මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධ කරනු ඇත.
ජනගත සම්මාන කුලකය
වඩාත් ජනගත ටෙලිනාට්‍යය, රූපවාහිනී වැඩ සටහන සහ රූපවාහිනී ප්රවෘත්ති විකාශය නමින් නව සම්මාන කුලකයක් මෑතකදී රයිගම් ටෙලිස් විසින් හඳුන්වා දෙන ලදී. වසරේ ජනප්‍රියතම ටෙලිනාට්‍යය, ටෙලිනාට්‍ය නළුවා සහ ගිළිය පාඨක මහාපය අනුව තීරණය කළද ජනතාව අතර වඩාත් මුල් බැසගත් නිර්මාණ ඒවා නොවන්නට ඉඩ ඇත. මේ අනුව වඩාත් ජනගත නිර්මාණ තීරණය කිරීම සඳහා ප්‍රවීණ ප්රජාවිද්යාවේදියෙකු වූ ෂ්ඨ මහාචාර්ය ලක්ෂමන් දිසානායකයන්ගේ අධික්ෂණය යටතේ දීපව්‍යාප්ත ජනතා සමීක්ෂණයක් පැවැත්වෙනු ඇත. මෙම නව කුලකය ශ්‍රී ලංකාවේ ටෙලි සම්මාන සංස්කෘතියේ පාර්ශවකරුගේ අතර ඉහළ පිළිගැනීමක් හිමිකරගෙන ඇත.
ජනගත කුළකයේ පහත දැක්වෙන සම්මාන සඳහා 2026 පෙබරවාරි මස 20 වන දිනට පෙර තම අයදුම්පත් යොමු කරන ලෙස සියලු රූපවාහිනී නාලිකාවන්ගෙන් ඉල්ලා සිටිමු.
වඩාත් ජනගත ටෙලිනාට්‍යය
වඩාත් ජනගත රූපවාගිගී වැඩසටහන
වඩාත් ජහගත ප්රවෘත්ති විකාශය
ප්රණාම සම්මාන
රූපවාහිනී ක්ෂේත්රයේ උන්නතිය සඳහා උතුම් දායකත්වයක් ලබාදුන් කලා ශිල්පීන් හා පුරොගාමින් සඳහා පුණාම සම්මාන ප්රදානය කිරීම රයිගම් ටෙලීස් සම්මාන උළලේ සුවිශේෂී අංගයකි. මේ දක්වා ප්රණාම සම්මාන ලැබුවත් අතර රූපවාහිනී කලා මාධ්‍යයේ ජේෂ්ඨයන් මෙන්ම රූපවාහිනි තාක්ෂණය ශ්‍රී ලංකාවට
නිර්දේශිත නාම ප්‍රසිද්ධ කිරීමේ උළෙල 2026 පෙබරවාරි 27 වන දින සියලු කටයුතු සූදානම් කර ඇති බැවින්, 2026 පෙබරවාරි 15 වන දිනට පෙර විනිශ්චයන් ලබා දීමටත් කටයුතු කරන්නේ නම් අගනේය.
සම්මාන කුළය හතක් සහ උළෙල දෙකක්
වාර්ෂිකව පැවැත්වෙන රයිගම් ටෙලීස් සම්මාන උළෙල ප්‍රධාන උළෙල දෙකකින් සමන්විත වේ. ඒ නිර්දේශිතතාම උත්කර්ෂණ Coco – Nomination Evening සහ අවසාන සම්මාන රාශියයි.
නිර්දේශිත නාම උත්කර්ෂණ උළෙල
ඔස්කා වැනි ජාත්‍යන්තර තලයේ සම්මාන උළෙල වල ආභාෂයන් දේශීය සම්මාන උළෙල සඳහා ද යොදා ගනිමින් අවසාන සම්මාන රාත්‍රියේ දී සම්මාන සඳහා නිර්දේශීත නාමයන් කලින් ප්‍රකාශ කිරීමේ උළෙලක් ප්‍රථම වරට හඳුන්වා දෙන ලද්දේ රයිගම් ටෙලීස් විසිනි. යම් කලා නිර්මාණයක් හෝ හැකියාවක් ඇගයීම ගුණාත්මක තීන්දුවක් වන අතර සමහර විටක දී නිර්දේශිතයන් තිදෙනාම එක හා සමාන දක්ෂයන් විය හැකිය. සම්ප්‍රදායික සම්මාන උළෙල වලදී සිදුවන්නේ එක් තැනැත්තෙක් පමණක් සම්මානය ලැබීමත් අනෙක් දෙදෙනාගේ දක්ෂතා නම් සඳහන් කිරීමකට පමණක් සීමා වීමයි.
රයිගම් ටෙලීස් මෙම තත්ත්වය වෙනස් කරමින් සියලු නිර්දේශලාභීන් විශේෂිත උළෙලකට කැදවා ඔවුන්ගේ හැකියාවත් ඇගයීමට නිර්දේශිත නාම උත්කර්ෂණ උළෙල හැදුන්වා දෙන ලදී. මෙහිදී සෑම නිර්දේශිතයෙකු සඳහාම එක් වර්ෂයක් සදහා බලපාන රුපියල් මිලියනයක ජීවිත රක්ෂණයක් සහ රුපියල් ලක්ෂයක් වටිනා වෛද්‍ය රක්ෂණයක් තිළිණ කළ අතර, මේ වසරේ සිට එය රුපියල් ලක්ෂ දෙකක් දක්වා වැඩි කිරීමට තීරණය කර ඇත. මීට අමතරව ඔවුන්ගේ හැකියාව අගය කරමින් වටිනා සහතිකයක්ද නිකුත් කරනු ලැබේ.
නිර්දේශනාම උපුe new Dialog Television පුණ අනුග්‍රාහකත්වය දරනු ලබයි.
අවසාන සම්මාන රාත්‍රිය
රයිගම් ටෙලීස් සම්මාන රාත්‍රිය ශ්‍රී ලංකාවේ රූපවාහිනී ක්ෂේත්රයේ බොහෝ දෙනෙක් වඩාත් උනන්දුවෙන් අපේක්ෂා කරන උළෙලක් වන අතර, එය සම්මාන උළෙලකින් ඔබ්බට ගොස් ක්ෂේත්රයේ සහෘදයන්ට වසරකට වරක් මුණ ගැසී සතුටු සාමීචියේ යෙදෙන්නට ද ලැබෙන මහඟු අවස්ථාවකි. සංවිධායකයන් විසින් සෑම විටම මෙම උළෙල විවිධ නවාංගයන් සහිතව උපරිම තලයකින් සිදු කිරීමට උත්සාහ ගන්නා අතර රූපවාහිනි වැහල පහක පමණ විකාශය සිදු වේ. ඊට අමතරව සමාජ මාධ්‍යජාල ඔස්සේ ද ඉතා පුළුල් පදනමකින් සමාජ ගත
සියලු සම්මාන ලාභීන් සඳහා වටිනා මුදල් ත්‍යාග සම්පත් බැංකුවේ අනුග්‍රහයෙන් සම්පත් මුදල් තිළිණි සහ රසක්ෂණ තිළිණ සමග වටිනා රයිගම් ටෙලි සම්මානය සහ සහතික පත්‍රය පිරිනැමේ.
සම්මාන කුළක
රයිගම් ටෙලීස්, ටෙලිවිෂත් මාධ්‍යයේ සියලු අංශ පහතින් දක්වා ඇති පරිදි ආවරණය කරයි.
ටෙලි නාට්‍ය විශිෂ්ටතා සම්මාන
රයිගම් ටෙලීස් උලෙළේ සම්මාන පරාසය පුළුල් කළද ටෙළි නාට්‍ය සඳහා ප්රදානය කෙරෙන සම්මාන සංඛ්‍යාව එලෙසින්ම පවත්වා ගෙන යාමට රයිගම් ටෙලීස් ලේකම් කාර්යාලය තීරණය කර ඇත. මේ අනුව පසුගිය වර්ෂ වලදී මෙන්ම වසරේ විශිෂ්ටතම ගායන, රංගන, තාක්ෂණ සහ ටෙළි නාට්‍ය නිර්මාණ කුසලතාවයන් අගයමින් වසරේ විශිෂ්ටතම ප්‍රාසාංගික, ඒකාංගික ටෙලි නාට්‍යය ඇතුළු විශිෂ්ටතා සම්මාන ඒ අයුරිත්ම ප්රදානය කරනු ඇත.
රූපවාහිනී මාධ්‍ය විශිෂ්ටතා සම්මාන
පුංචි තිරයේ ජනප්‍රියතම අංගය ටෙලි නාට්‍ය වුවද, එහි වැඩිම වේලාවක් අරක් ගත්තේ විවිධ වැඩ සටහත්ය. රූපවාහිනි මාධ්‍යයේ වගකීම වන්නේද ප්‍රේක්ෂකයන්ගේ විනෝදාස්වාදය මෙන්ම, දැනුම, අවබෝධය සහ යාවත්කාලීන කරවීමේ සන්නිවේදන වගකීමයි. එය යුගයේ ප්රබලතම විඥාපන මෙවලමයි. මේ නිසා ජනතාවගේ ආනන්දයටත්, ප්‍රඥාවටත් හේතුවන උසස් තත්වයේ ගිර්මාණ ඉදිරිපත් කිරීමේ හා තාක්ෂm කුසලතාවයන් වඩ වඩාත් දකිනු රිසියෙන් මෙම අංශයේ සම්මාන පුවත් වාර්තා කරණය, ප්රවෘත්ති නිවේදනය, කාලීන වැඩසටහන්, අධ්‍යාපන, ළමා, සංගීත, රියැලිටි හා දේශපාලන ත්ම වැඩසටහන් ඉදිරිපත් කිරීමේ (සම්ප්රවේෂකයන්) විශිෂ්ටත්වයන් උදෙසා ද පිරිනමනු ඇත.
මෙම සම්මාන උළෙලේදී ප්රවෘත්ති නිවේදනය හා වැඩ සටහන් සම්ප්‍රවේශක සඳහා සිංහල, දෙමළ හා ඉංග්‍රීසි මාධ්‍යයෙන් වෙනුවෙන් වෙත වෙතම සම්මාන ප්‍රදනය කෙරේ. නිවේදක හා සම්ප්‍රවේශක කුලකය යටතේ සම්මානයක් දිනා ගන්නා අයෙකුට වසර තුනක් ගත වන තෙක් එම සම්මානය සඳහා නැවත අයදුම් කළ නොහැක. ඒ අනුව මෙවර 2022. 2023 සහ 2024 උළෙලවල ජයග්‍රාහකයන්ට මෙවර අයදුම් කළ නොහැක.
ජනප්‍රිය සම්මාන
සුපුරුදු පරිදි මෙවරත් වසරේ ජනප්‍රියතම ටෙලි නාට්‍යය, ටෙලි නාට්‍ය තළුවා සහ ටෙලි නාට්‍ය නිළිය ප්‍රේක්ෂක පුප්රිය විසින් තීරණය කරනු ඇත. අවසානයේදී ටෙළි නාට්‍ය විඳින්නේ මහජනතාවයි. කවුරුන් කෙසේ බැලුවද කෙසේ විශ්ලේෂණය කළද නිර්මාණයක් සාර්ථක වන්නේ ප්‍රේක්ෂක ජනතාව එය වැළඳ ගත්තේ නම් පමණි. ඒ බව නිර්මාණ කරුවන්ද අවධාරණය කරගත යුතුය. මේ නිසා තම හෘද සාක්ෂිය ප්‍රකාශ කිරීමේ සාධාරණය ප්‍රේක්ෂක ජනතාවට ලබා දෙමින් ජනප්‍රිය සම්මාන ලාභීන් තීරණය කරනු ඇත. මේ සඳහා මහජනතාවට වඩාත් පහසු කෙටි පණිවුඩ් SMS ක්‍රමය ප්‍රථම වරට හඳුන්වා දුන්ගේ රයිගම් ටෙලි සම්මානයයි. මෙවරද තමත් සිත්ගත් ටෙලිනාට්‍යය, ටෙලිනාට්‍ය නළුවා, ගිළිය ජයග්‍රහණය කරවීම සඳහා තම මතය ප්‍රකාශ කිරීමට ප්‍රේක්ෂක ජනතාවට අවස්ථාව ලැබේ.
ජනප්‍රිය සම්මාන සඳහා මහාප ප්‍රකාශ කිරීම පහසු කිරීම සඳහාත් උළෙල පිළිබඳ යාවත් කාලීන තොරතුරු තොපමාව නිකුත් කිරීම සඳහාත්, Raigam Tele’es නමින් ජංගම දුරකථන යෙදවුමක් (Mobile App) C ක්‍රියාත්මක වේ. මෙම යෙදවුe Play Store හරහා බාගත කර ගත හැක. 2026 පෙබරවාරි මස 27 දින සිට 2026 මාර්තු මස 27 දින මධ්‍යම රාත්‍රිය දක්වා මෙම SMS මත විමසුම විවෘතව පවතී. SMS යොමු කළ යුතු දුරකථන අංක ජන මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධ කරනු ඇත.
ජනගත සම්මාන කුලකය
වඩාත් ජනගත ටෙලිනාට්‍යය, රූපවාහිනී වැඩ සටහන සහ රූපවාහිනී ප්රවෘත්ති විකාශය නමින් නව සම්මාන කුලකයක් මෑතකදී රයිගම් ටෙලිස් විසින් හඳුන්වා දෙන ලදී. වසරේ ජනප්‍රියතම ටෙලිනාට්‍යය, ටෙලිනාට්‍ය නළුවා සහ ගිළිය පාඨක මහාපය අනුව තීරණය කළද ජනතාව අතර වඩාත් මුල් බැසගත් නිර්මාණ ඒවා නොවන්නට ඉඩ ඇත. මේ අනුව වඩාත් ජනගත නිර්මාණ තීරණය කිරීම සඳහා ප්‍රවීණ ප්රජාවිද්යාවේදියෙකු වූ ෂ්ඨ මහාචාර්ය ලක්ෂමන් දිසානායකයන්ගේ අධික්ෂණය යටතේ දීපව්‍යාප්ත ජනතා සමීක්ෂණයක් පැවැත්වෙනු ඇත. මෙම නව කුලකය ශ්‍රී ලංකාවේ ටෙලි සම්මාන සංස්කෘතියේ පාර්ශවකරුගේ අතර ඉහළ පිළිගැනීමක් හිමිකරගෙන ඇත.
ජනගත කුළකයේ පහත දැක්වෙන සම්මාන සඳහා 2026 පෙබරවාරි මස 20 වන දිනට පෙර තම අයදුම්පත් යොමු කරන ලෙස සියලු රූපවාහිනී නාලිකාවන්ගෙන් ඉල්ලා සිටිමු.
වඩාත් ජනගත ටෙලිනාට්‍යය
වඩාත් ජනගත රූපවාගිගී වැඩසටහන
වඩාත් ජහගත ප්රවෘත්ති විකාශය
ප්රණාම සම්මාන
රූපවාහිනී ක්ෂේත්රයේ උන්නතිය සඳහා උතුම් දායකත්වයක් ලබාදුන් කලා ශිල්පීන් හා පුරොගාමින් සඳහා පුණාම සම්මාන ප්රදානය කිරීම රයිගම් ටෙලීස් සම්මාන උළලේ සුවිශේෂී අංගයකි. මේ දක්වා ප්රණාම සම්මාන ලැබුවත් අතර රූපවාහිනී කලා මාධ්‍යයේ ජේෂ්ඨයන් මෙන්ම රූපවාහිනි තාක්ෂණය ශ්‍රී ලංකාවට
හඳුන්වාදීමේ පුරෝගාමී මෙහෙවරක් ඉටුකල වූවන්ද විය. මේ යටතේ ප්රණාම සම්මාන 2 ක් වාර්ෂිකව ප්රදානය කෙරේ.
මීට අමතරව 2007 වර්ෂයේදී හඳුන්වාදුන් ප්‍රතිභා ප්‍රභා ගෞරව සම්මානය සෑම උළෙලකදීම ප්රදානය කරන උත්තම සම්මානයයි. මෙම සම්මානය ජීවිතයේ එක් වතාවක් පමණක් ගිමිවන්නකි.
රූපවාහිනී නාළිකා ඇගයීම
සම්මාන උළෙලේදී ටෙලි නාට්‍ය අංශයේ වැඩිම සම්මාන සංඛ්‍යාවක් දිනාගත් නාලිකාව ‘වසරේ ටෙලිනාට්‍ය නාළිකාව ලෙසද අනිකුත් මාධ්‍ය වැඩ සටහන් සඳහා වැඩිම සම්මාන සංඛ්‍යාවක් දිනාගත් නාලිකාව වසරේ රරූපවාගිති මාධ්‍ය වැඩසටහන් නාලිකාව ලෙසද සම්මානයට පොතු වනු ඇත.
සම්මාන උළෙලේදී සමස්ත වශයෙන් වැඩිම සම්මාන සංඛ්‍යාවක් ජයග්‍රහණය කරන රූපවාහිනී නාලිකාව වසරේ සම්මාගනිය නාලිකාව ලෙස අභිෂේක ලබනු ඇත. වසරේ සම්මානනීය නාලිකාව තීරණය කිරීම උදෙසා වඩාත් විනිවිද පෙනෙන දර්ශකයක් භාවිත කරන, එකම සමාන උළෙල මෙයයි.
කලාකරුවන්ට පිදෙන දහසින් බැදි පියළි
අපේ රටේ පැවැත්වෙන සියලුම සම්මාන උළෙල අතරින් සමාන ලාභීන්ට මෙන්ම සියලු නිර්දේශ ලාභීන්ට ඉහළම වටිනාකමකින් යුත් තිළිණ ප්රදානය කරන්නේ රයිගම් ටෙලීස් උළෙලයි.
මේ යටතේ සම්මාන ජයග්‍රණය කළ ද තෙකළ ද සියලුම නිර්දේශ ලාභීන් සඳහා වර්ෂයක කාලයක් සඳහා රුපියල් දෙලක්ෂයක වෛද්‍ය රක්ෂණයක් සමග රුපියල් මිලියනයක පිවිත රක්ෂණාවරනයක් තිළිණ කරන අතර මෙවර 22 වන සංවත්සරය අරබයා විශේෂ සමරු පිලිණයක්ද පිරිනැමේ. ටෙලි හෝ චිත්‍රපට සම්මාන උළලක් අරබයා ශ්‍රී ලංකාව තුළ නිර්දේශලාභීන් මෙසේ ඇගයෙන එකම උළෙල රයිගම් ටෙලි සම්මාන උළෙලයි.
නිර්දේශලාභීන්ට හිමිවන සියලු වරප්‍රසාද වලට අමතරව, රයිගම් ටෙලීස් උළෙලේ සම්මාන ලාභීන් සඳහා සම්පත් මුදල් තිළිණ පුදානය කරන අතර මෙවර එය රුපියල් ලක්ෂ 34 ක් දක්වා වැඩි කර ඇත.
පසුගිය වසර 15 මුළුල්ලේ උදෙල්ලේ සම හවුල්කාරීත්වය දරණ සම්පත් බැංකුවේ දායකත්වය සහ නිර්දේශිතතාම උත්කර්ෂණ උළලේ පූර්ණ අනුග්‍රාහකත්වය දරණ Dialog Television හි දායකත්වය ස්තුති පූර්වකව සිහිපත් කරමු.
උළලේ තාක්ෂණ සහය ඉමැපිත් එන්ටර්ටේන්මන්ට් වෙතිනි.
උළෙල නියෝජනය කිරීම සඳහා සුදුසුකම් ලබන නිර්මාණයෙන් මෙසේය
- ටෙලි නාට්‍ය – 2025 වර්ෂය තුලදී අවසාන කොටස විකාශය කළ දේශීය ටෙලිනාට්‍ය වේ.
- වෙතත් නිර්මාණ – 2025 වර්ෂය තුලදී ශ්‍රී ලංකාවේ රූපවාහිනි නාලිකාවක් ඔස්සේ ප්‍රථම වරට විකාශය වී තිබිය යුතුය. නැවත විකාශනය කළ නිර්මාණ සලකා නොබැලේ. තවද රියැලිටි වැඩසටහන් ආදිය අදාල අදියර (Season) අවසන් කර තිබිය යුතුය.
- කේබල් රූපවාහීනි සහ මුදල් ගෙවා පණක් නැරඹිය හැකි නාලිකාවල පමණක් විකාශය වූ නිර්මාණ සහ හඬ කැවීම් ඇතුළු කිසිදු විදේශ නිර්මාණයක් (හඬකැවීමමේ වැඩ සටහන උදෙසා වන සම්මානය සඳහා හැර) මෙම උළෙල සඳහා සුදුසුකම් නොලබයි.
- වැඩසටහන් ඉදිරිපත් කිරීම සහ ගිවේදක නිවේදිකා අංශය සඳහා අදාල නාලිකාව මගින් හෝ තහිට අයදුම් කළ හැකිය.
- ප්රවෘත්ති ගිවේදක සහ සම්ප්‍රවේශක කුලකය යටතේ සම්මාන ලබන ඕනෑම ශිල්පියෙකුට හෝ ශිල්පිනියකට එම සම්මානය සඳහා නැවත අයදුම් කළ හැක්කේ වසර 03 ක් ගතවීමෙන් අනතුරුවය.
අයදුම්පත් හා නිර්මාණ භාරගැනීම
රයිගම් ටෙලීස් 2025 උළෙල සඳහා අයදුම්පත් හා නිර්මාණ භාර ගැනීම මේ සමඟ ආරම්භ වන අතර, එය 2026 ජනවාරි මස 15 වන දිනෙන් අවසන් වේ. මෙවර සම්මාන උළෙල සඳහා නිර්මාණ ඉදිරිපත් කිරීමට අපේක්ෂිත නිර්මාණකරුවන් හැකි ඉක්මනින් 074 4061 508 හෝ 074 4062 254 අංක මගින් රයිගම් ටෙලීd ලේකම් කාර්යාලය අමතන ලෙස ඉල්ලා සිටී.