22.5 C
Sri Lanka
Tuesday, June 24, 2025
Homeදේශීය පුවත්කෑම පාර්සලයක හා ප්ලේන්ටියක මිල 10%ත් 20%ත් අතර ප්‍රමාණයකින් අඩුවේ.

කෑම පාර්සලයක හා ප්ලේන්ටියක මිල 10%ත් 20%ත් අතර ප්‍රමාණයකින් අඩුවේ.

කෑම පාර්සලයක හා ප්ලේන්ටියක මිල 10%ත් 20%ත් අතර ප්‍රමාණයකින් අඩුවෙන බව සමස්ත සංකා ආපනශාලාහිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් මහතා කියා සිටියි.

මේ සම්බන්ධයෙන් ‘දිනමිණ’ වෙත වැඩිදුරටත් අදහස් දැක්වු ඒ් මහතා කියා සිටියේ ගෑස් මිල අඩුවීම හා පිටකොටුවේ අත්‍යාවශ්‍ය ආහාර මිල අඩුවීමත් සමග එහි වාසිය මහජනතාවට ලබාදීමක් වශයෙන් මෙම මිල අඩුකිරීම සිදුවෙන අතර පාරිභෝගික අධිකාරියද ඉදිරිපත්වී මෙහි වාසිය ජනතාවට තව තවත් ලබාදීමට පියවර ගත යුතු බව හෙතෙම කීය.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments