ශ්‍රී ලංකා පොලිසියේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව. කළුතර පොලිස් විද්‍යාලය හා නීති කොට්ඨාසයට අනුයුක්තව රාජකාරි කරනු ලබන සහකාර පොලිස් අධිකාරියරයෙකු, ප්‍රධාන පොලිස් පරීක්ෂකරයෙකු , පොලිස් පරීක්ෂවරියක් මෙම මාසයේදී ශ්‍රේෂ්ඨාධිකරණයේ නීතිඥවරුන් ලෙස දිවුරුම් දුන් අය මෙහි වෙති.
ශ්‍රී ලංකා පොලිසියේ නිලධාරින් හත්දෙනකු නීතිඥවරුන් ලෙස දිව්රුම් දෙති.
RELATED ARTICLES