ජනාධිපති ලේකම් කාර්යාලය තුලට ඉකුත් ජූනි (09)විරෝධතාකරුවන් පිරිසක් බලහත්කාරයෙන් ඇතුළුවි එහි තිබු දේපොළ වලට අලාභහානි සිදුකිරීම සම්බන්ධයෙන් සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා කොළඹ උතුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය මගින් විමර්ශන සිදුකරමින් පවතී.
ඒ් අනුව මෙම සිද්ධියට සම්බන්ධ බවට සමාජ මාධ්‍ය ජාලා සහ අන්තර්ජාලය මගින් හඳුනාගත් මෙතෙක් අනන්‍යතාවය අනාවරණය කර ගැනීමට නොහැකිවු සැකකරුවන් 34ක් හඳුනා ගැනීම සඳහා මහජන සහය පතන අතර මෙම පුද්ගලයින් සම්බන්ධයෙන් යම් තොරතුරක් වෙතොත් 011-2083049, 075-6371563, 1997(සෘජු අංකය) වේ. සැකකරුවන්ගේ ඡායාරූප මෙහි දැක්වේ.