

රන්මිණි සටන ගන්කන්ද- සීවලී වාරිෂීක ක්‍රිකට් තරගාවලියට සමගාමීව විදුහල් දෙකේ ආදි සිසු තරඟය ඉකුත්දින රත්නපුර සීවලී ක්‍රීඩා පිටියේදී පැවැත්විණි. මෙහිදී සීවලී මැදි විදුහල් ආදි සිසු කණ්ඩායම ජයග්‍රහනය කරනු ලැබුවා.
එළඹෙන 16, 17 පැවැත්වෙන ක්‍රිකට් තරඟය සදහා වැඩිහිටි සොයුරන් පාසැල් දෙකෙහිම දරුවන්ට ආදර්ශමත් ලෙස ක්‍රීඩා එහිදී ක්‍රීඩාකර තිබේ. මෙම තරඟය සංවිධානය කළ සහ ඒ සදහා අනුග්‍රහය දැක්වූ සියලුම ආදි ගන්කන්දීයන්ට අපගේ උපහාරය..