29.5 C
Sri Lanka
Monday, May 5, 2025
HomeTOPසිව්දෙනකුගේ පවුලක දෛනික ආහාර වියදම ගැන හෙළිදරව්වක්

සිව්දෙනකුගේ පවුලක දෛනික ආහාර වියදම ගැන හෙළිදරව්වක්

මේ වනවිට වෙළෙඳපොළ තුළ පවතින තත්ත්වය අනුව සිව් දෙනෙකුගෙන් යුත් පවුලකට දිනකට ආහාරවේල් සපයා ගැනීම සඳහා රුපියල් 2,500ක් අඩුම වශයෙන් වියදම් කිරීමට සිදුවන බව සමීක්ෂණයකින් හෙළිවී තිබේ.

වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තිය සමිති සන්ධානය සිදුකළ සමීක්ෂණයකින් ඒ බව අනාවරණයවී ඇත.

එම සන්ධානයේ සභාපති වෛද්‍ය චමල් සංජීව මහතා ඒ බව පැවසීය.

ඔහු වැඩිදුරටත් සඳහන් කළේ,

“පවුල්වල ආහාර වේල් ගැන සියලු දිස්ත්‍රික්ක ආවරණය වෙන පරිදි සමාජ සමීක්ෂණයක් කළා. ඒකෙන් හෙළි වුණේ අද 4දෙනෙකුගෙන් යුත් පවුලක් දිනකට අඩුම ගානේ රුපියල් 2,500ක් වියදම් කරන්න වෙනවා. තමන්ගේ දවසේ ආහාර සඳහා වියදම.”

“5දෙනෙක්ගෙන් යුත් පවුලක් කම් මේ අගය රුපියල් 4,000ක් වෙනවා.”

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments