29.5 C
Sri Lanka
Monday, May 5, 2025
Homeක්‍රීඩා පුවත්ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් පෙරමුණ ට

ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් පෙරමුණ ට

ප්‍රවීනයින්ගේ ක්‍රිකට් තරගාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගැනීම ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම සමත්ව තිබේ.

ඔවුන් මේ වන විට පැවැති තරග 04ක් ජය ගනිමින් ප්‍රසාද ලකුණු 18ක් ලබාගෙන ඇත.

එම ලකුණු සටහනේ දෙවන ස්ථානය ඔස්ට්‍රේලියානු ලෙජන්ඩ්ස් කණ්ඩායම සමත්ව තිබේ.

ඉන්දීය ලෙජන්ඩ්ස් කණ්ඩායමට ප්‍රසාද ලකුණු සටහනේ හිමිව ඇත්තේ තෙවන ස්ථානයයි.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments