මේ වසරේ ජන.(01) සිට ක්‍රියාත්මක වන පරිදි තෝරාගත් භාණ්ඩ හා සේවා මත එකතු කළ අගය මත බද්ද අය කිරීමේ තීරණය අනුව යමින් භාණ්ඩ හා සේවා මිල කිරීම සහ සැපයිමට (විකිණීමට) අදාලව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සහ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය එක්ව පාරිභෝගිකයන් ආරක්ෂා කිරීම, වෙළෙඳාම විධිමත් කිරීම සහ රාජ්‍ය බදු ආදායම නිවැරැදිව රැස්කිරීමේ පරමාර්ථ ඇතිව මෙසේ එම අධිකාරිය වැඩිදුරටත් කරුණු දක්වයි.
භාණ්ඩ හා සේවා සපයන්නන් සහ පාරිභෝගිකයින් වෙත කෙරෙන විශේෂ නිවේදනය.
RELATED ARTICLES