26.3 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්ගම්මාන 07ක් ලොක්ඩවුන් කෙරේ..

ගම්මාන 07ක් ලොක්ඩවුන් කෙරේ..

කොරෝනා ආසාදිත කාන්තාවක් හමුවීමත් සමග මිනුවන්ගොඩ සහ දිවුලපිටිය ප්‍රදේශයන්හි ගම්මාන හතක් හුදකලා කිරීමට කටයුතු කර තිබේ.

යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරන්නේ මෙම ගම්මාන සඳහා සංචාරණ සීමා පනවා ඇති බවත් ඒවා හුදෙකලා කිරීමට අවශ්‍ය කටයුතු කරන බවත්ය.

එසේ හුදකලා කිරීමට කටයුතු කර ඇති ගම්මාන වන්නේ දිවුලපිටිය, වැවගෙදර, බෙම්මුන්න, හොරගස්මුල්ල, හපුවලාන, හේන්පිටිගෙදර, ගංහින්මුල්ල යන ගම්මානයි.

ඒවායෙන් කිසිවෙකුට පිටවීම හෝ ඇතුළුවීම අවහිර කර ඇත.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments