26.3 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්අගෝස්තු මස උද්ධමනය 0.5%ක අඩුවක්.

අගෝස්තු මස උද්ධමනය 0.5%ක අඩුවක්.

කොළඹ නාගරික ප්‍රජාවගේ පාරිභෝගික උද්ධමන අනුපාතය   2024  අගෝස්තු මාසය සඳහා 0.5% ක් දක්වා අඩු වී ඇත.  එය 2024 ජූලි මාසය සඳහා 2.4% ක් ලෙස වාර්තා වී තිබුණි.

·         2024  අගෝස්තු මාසයේ දී ආහාර කාණ්ඩයේ වාර්ෂික උද්ධමනය(ලක්‍ෂ්‍යමය)  0.8% දක්වා  අඩු වී ඇති  අතර  2024 ජූලි මාසයේ දී එය වාර්තා වුයේ 1.5% ක්  ලෙසයි.

·         එමෙන්ම,  2024 අගෝස්තු මාසය සඳහා ආහාර නොවන කාණ්ඩයේ වාර්ෂික උද්ධමනය(ලක්‍ෂ්‍යමය)  0.4%  ක් දක්වා අඩු වී ඇති අතර එය 2024 ජූලි මාසයේ දී 2.8%  ක් ලෙස වාර්තා විය.

මේ පිලිබඳ වැඩිදුර විස්තර  දැන  ගැනීම සඳහා මේ සමග අමුණා ඇති විශ්ලේෂණ වාර්තා පරිශීලනය කරන මෙන් කාරුණිකව ඉල්ලමි

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments