සිකුරාදා, පෙබරවාරි 6, 2026
HomeTOPමෙතෙක් ආනයනය කර තිබෙන සම්පූර්ණ සහල් ප්‍රමාණය මෙට්‍රික් ටොන් 167,000 ඉක්මවා තිබේ.

මෙතෙක් ආනයනය කර තිබෙන සම්පූර්ණ සහල් ප්‍රමාණය මෙට්‍රික් ටොන් 167,000 ඉක්මවා තිබේ.

ආනයනය කර රේගුවෙන් නිෂ්කාශනය කර ඇති සමස්ථ සහල් ප්‍රමාණය මෙට්‍රික් ටොන් 167,000 ඉක්මවා තිබේ.

ඉකුත්(10) රාත්‍රී 12 වන විට
මේ තොගය අතර කැකුලු සහල් ටොන් 66,000ක් ද තැම්බූ සහල් ටොන් 101,000 ක් ද වේ.

සහල් ආනයනය සඳහා රජය විසින් අවසර දී තිබූ කාලය 10 දින මධ්‍යම රාත්‍රියෙන් අවසන් විය.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments