සිකුරාදා, පෙබරවාරි 6, 2026
Homeකලා පුවත්කෘතිම බුද්ධි තාක්ෂණයෙන් නිර්මාණය වූ THE JUDGMENT තිරයට....

කෘතිම බුද්ධි තාක්ෂණයෙන් නිර්මාණය වූ THE JUDGMENT තිරයට….

යන්ත්‍ර හා සම්භන්ධ වූ බුද්ධිමත් ක්‍රියාකාරීත්වය මෙන්ම එවන් ක්‍රියාකාරිත්වක් ඇති කිරීම සඳහා ක්‍රියාත්මක වන විද්‍යා ක්ෂේත්‍රය හැඳින්වීමට යෙදෙන පදයක් ලෙසින් කෘතිම බුද්ධිය නිර්වචනය කෙරේ.එම බුද්ධි තාක්ෂණය උපයෝගි කරගෙන කල නිර්මාණයක් ලෙසින් THE JUDGMENT ප්‍රේක්ෂකයා හමුවට පැමිණීමට නියමිත ඇත. මෙම නිර්මාණයේ අධ්‍යක්ෂණය හා සංස්කරණය ලක්ෂාන් පෙරේරා ගෙන් වන අතර , කතාව දෙබස් තිර රචනය සහ නිෂ්පාදනය හිරාන් ගමගේ විසිනි .මෙහි රූප රාමු නිර්මාණය කිරීම සඳහා Luma Dream Machine , Pollo A.I , Mini Max සහ Leonardo A.I. යන තාක්ෂණය මුලාශ්‍රයන් මෙන්ම , පසුබිම් සංගීතය නිර්මාණය කිරීම සහ තේමා ගීතය සැකසීම සඳහා Suna A.I. Music යන තාක්ෂණික මූලාශ්‍රය ද භාවිතා කර ඇත . THE JUDGMENT මේ වන විටත් ජාත්‍යන්තර චිත්‍රපට උළෙලයන් කීපයක්ම නියෝජනය කරමින් සිටී.මෙයට පාදකව ඇත්තේ , යුධ වැදීමෙන් , අවි ආයුධ අත දැරීමෙන් හෝ කිසිවෙකුට කිසිම කළෙක කිසිම අයුරකින් සදාකාලික ජයග්‍රහණයක් හෝ සැනසීමක් අත් නොවේ යන්නයි .

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments