
” අක්ෂි” ටෙලි නාට්‍ය හරහා ප්‍රේක්ෂක ආකර්ෂණය දිනා ගනිමින් ” මේන් කැරැක්ටර් ” හා ” වීදුරු තිර” පුංචි තිරයට ගෙන ආ ශාන් ජයරත්නගේ දෙවන සිනමා නිර්මාණය වූ ” සරා සුසුම් ” චිත්‍රපටයේ සියලු රූ ගත කිරීම් මේ වන විට නිමකර ඇත . මෙහි ශලනි තාරකා , අඛිල ධනුද්ධර , දිනිති වල්ගමගේ , මයුර කාන්චන , අමිල කරුණානායක , චතුර රාජපක්ෂ , ලක්ෂාන් වත්තුහේවා , ප්‍රදීප් මනවඩුගේ , දනංජි තරුකා , අශෝක සේපාල ඇතුළු පිරිසක් රංගනයෙන් එක්වී ඇත . ලක්ෂාන් වත්තුහේවා තිර රචනයෙන්ද , කුලරුවන් ගමගේ කැමරා අධ්‍යක්ෂණයෙන් ද , සහය අධ්‍යක්ෂණයෙන් තරිඳු ආරච්චිගේ , නිෂ්පාදන සැලසුම්කරණයෙන් ශලනි තාරකා , නිෂ්පාදන සම්බන්ධීකරණයෙන් දනංජි තාරකා , අංග රචනයෙන් මනනුවන් රූපසිංහ , සංගීත අධ්‍යක්ෂණයෙන් විහඟ මුතුතන්ත්‍රිගෙ, වර්ණ සංයෝජනයෙන් ආනන්ද බණ්ඩාර , සංස්කරණයෙන් ගිසාන් ප්‍රභාත් තෙන්නකෝන් ,ශබ්ද පරිපාලනයෙන් ශසික රුවන් මාරසිංහ , කලා අධ්‍යක්ෂණයෙන් රුවන් මලිත් පීරීස් හා ඩිලාන් රොෂාන් නිෂ්පාදන කළමනාකරණයෙන් එක්වී ඇති ” සරා සුසුම් ” සිනේ මැජික් ප්‍රඩක්ෂන් වෙනුවෙන් ශෙරාන් ජයසිංහ විසින් නිෂ්පාදනය කර .