සිකුරාදා, පෙබරවාරි 6, 2026
Homeසතියේ සංවාදලස්සන වීම වෙනුවෙන් ඔබගේ ජීවිතය අවදානමකට ලක් නොකරන්න!

ලස්සන වීම වෙනුවෙන් ඔබගේ ජීවිතය අවදානමකට ලක් නොකරන්න!

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය මගින් වෙළඳපලෙන් ලබා ගන්නා ලද සමෙහි ආලේප කරන ක්‍රීම් සහ ලෝෂන් වර්ගයන්හි සාම්පල පරීක්ෂා කර ලබාගත් වාර්තා අනුව ඒවායෙහි අඩංගු බැර ලෝහ ප්‍රමාණයන් අනුමත ප්‍රමාණයට වඩා ඉතාමත් අධික බව තහවුරු වී ඇත.

එහිදි පරීක්ෂාවට ලක් කල ක්‍රීම් සහ ලෝෂන් වර්ග වල වෙළඳ නාමයන් සහ අඩංගුව තිබු බැර ලෝහ ප්‍රමාණයත් පහත සඳහන් කර ඇත.

එමෙන්ම අනුමත බැර ලෝහ ප්‍රමාණයන් සහිත ගැසට් පත්‍රයේ පිටපතක්ද පහත දක්වා ඇත.

ඒ අනුව දැනුම්වත් පාරිභෝගිකයින් ලෙස අනුමත බැර ලෝහ ප්‍රමාණයන් ඉක්මවා ඇති ක්‍රීම් සහ ලෝෂන් වර්ග මිලදි ගැනිමෙන් වළකින ලෙස පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය මෙයින් දැනුම් දෙන අතර එවැනි නිෂ්පාදන අලෙවි කරන වෙලදුන් සම්බන්ධව නීතිමය පියවර ගෙන ඇති අතර තවදුරටත් එවැනි වෙළදුන්ට එරෙහිව නීතිය තදින්ම ක්‍රියාත්මක කරනු ලැබේ.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments