සිකුරාදා, පෙබරවාරි 6, 2026
Homeදේශීය පුවත්මානව හිතවාදි පාසැල් ප්‍රජාවක් බිහිකිරීම වෙනුවෙන් පාසැල් මාධ්‍ය සමාජ මූලිකත්වයෙන් උපදේශනාත්මක සන්නිවේදන...

මානව හිතවාදි පාසැල් ප්‍රජාවක් බිහිකිරීම වෙනුවෙන් පාසැල් මාධ්‍ය සමාජ මූලිකත්වයෙන් උපදේශනාත්මක සන්නිවේදන වැඩපිළිවෙලක්…

මානව හිතවාදය සංකේතවත් කර සඳුන් පැළ රෝපණය ව්‍යාපෘතියක් ද ඇරඹේ

ශ්‍රී ලාංකේය මාධ්‍ය සංස්කෘතිය දියුණු ගුණාත්මක මාධ්‍ය සංස්කෘතියක් බවට පරිවර්තනය කිරීම සඳහා මාධ්‍ය සාක්ෂරතාව උපයෝගි කර පාසැල් දරුවන් අතර මානව දයාව රෝපණය කිරීමේ අරමුණින් අධ්‍යාපන අමාත්‍යාංශයේ උපදෙස් පරිදි ජනමාධ්‍ය අමාත්‍යාංශයේ මූලිකත්වයෙන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව මෙහෙයවන පාසැල් මාධ්‍ය සමාජ ප්‍රවර්ධන ජාතික වැඩසටහන යටතේ උපදේශනාත්මක සන්නිවේදන මාධ්‍ය සාක්ෂරත වැඩසටහනක් ආරම්භ කර තිබේ.

මානව දයාවෙන් පරිපූර්ණ පාසැල් සිසු ප්‍රජාවක් තේමා කරගෙන වර්තමානයේ පාසැල් පද්ධතියේ මතුවි ඇති සමාජ ගැටලු හඳුනාගෙන ඊට අධ්‍යාපන මනෝ විද්‍යාත්මක හා උපදේශනාත්මක සන්නිවේදන ප්‍රවේශය යටතේ විසඳුම් ලබාදීම මෙහි අරමුණ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි…..

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments