සිකුරාදා, පෙබරවාරි 6, 2026
Homeදේශීය පුවත්අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් කොළඹ දිස්ත්‍රික්කයේ ඇතිවන හදිසි ආපදා දැනුම් දෙන්න දුරකථන...

අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් කොළඹ දිස්ත්‍රික්කයේ ඇතිවන හදිසි ආපදා දැනුම් දෙන්න දුරකථන අංකයක් 117..

,0112434028, 0112136136 භාවිතා කළ හැකි බව ජනතාවට දැනුම් දෙයි.

ඉදිරි පැය 48 තුළ ඇතිවන අයහපත් කාලගුණික තත්ත්වයෙන් සිදුවිය හැකි අවදානම් තත්ත්වයට මුහුණ දීමේදී ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා කොළඹ දිස්ත්‍රික් ආපදා කළමනාකරණ කමිටුව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් අද ( 27) පාර්ලිමේන්තු පරිශ්‍රයේදී රැස්විය.

මෙහිදී අග්‍රාමාත්‍යතුමියගේ උපදෙස් පරිදි කොළඹ දිස්ත්‍රික්කයේ ජනතාවට හදිසි තත්වයන් දැනුම් දීම සඳහා ක්ෂණික ඇමතුම් අංක 117,
කොළඹ දිස්ත්‍රික් ආපදා කලමනා කරණ සම්බන්ධීකරණ ඒකකය 0112434028 සහ අපදා කළමනාකරණ මධ්‍යස්ථානය 0112136136 යන දුරකතන අංක හදුන්වා දුන්නේය.

මීට අමතරව පිළිගත් ජනමාධ්‍ය හරහා නිකුත් කරන ප්‍රවෘත්ති හා හදිසි නිවේදන වලටද අවධානය යොමු කරන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බවද දන්නවන ලදී

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments