රට තුල පවතින හදිසි ආපදා තත්වය තුල වෙලදපලේ භාන්ඩ වැඩි මිලට අලෙවි කිරීම සිදුකරන වෙලදුන් සම්බන්ධව වන පැමිනිලි පහත දුරකථන අංක වෙත දැනුවත් කරන ලෙස දැනුම් දෙනු ලැබේ.
මධ්‍යම පළාත – 0771088918,බස්නාහිර පළාත – 0770106603,වයඹ පළාත -0771088902,සබරගමුව පළාත – 0771088912,ඌව පළාත – 0771088896,දකුනු පළාත – 0771088915,උතුරු පළාත – 0771088910,උතුරු මැද පළාත- 0771088801,නැගෙනහිර පළාත – 0770110096
එමෙන්ම මෙම අසීරැ අවස්ථාවෙහි වෙලදපල තුල භාන්ඩ වැඩි මිලට අලෙවි කරනු ලබන වෙලෙදුන් සම්බන්ධව ලබාන්නා තොරතුරැ මත ඔවුන්ට එරෙහිව නීතිය තදින්ම ක්‍රියාත්මක කිරීමට ඉදිරියේදී කටයුතු කරනු ලැබේ.
සභාපති
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය


