රුපියල් 100 කට අලෙවි කළ යුතු පානීය ජල බෝතලයක් රුපියල් 130 කට අලෙවි කිරීම සම්බන්ධව වරද පිලිගත් නුවරඑළිය ග්ලේන්ෆෝල් පාර , පිහිටි සුපිරි වෙලෙදසැලකට රුපියල් ලක්‍ෂ පහක දඩ මුදලක් (10) දින නුවරඑළිය මහේස්ත්‍රාත් අධිකරණය මගින් නියම කර තිබෙනවා