23.1 C
Sri Lanka
Thursday, December 11, 2025
Homeකලා පුවත්සයනයිඩ් බොන්න නොවේ රසාස්වාදයට?...

සයනයිඩ් බොන්න නොවේ රසාස්වාදයට?…

ත්‍රස්තවාදයට එහා ගිය මනුෂ්‍යත්වය…

අනුර ප්‍රේමලාල්

ඡායාරූප- තුෂාර ප්‍රනාන්දු

ත්‍රස්තවාදය නොපිළිගත් මනුෂ්‍යත්වය මීට වසර ගණනාවකට පෙර අපේ රටේ සිදුවුණු බිහිසුණු අත්දැකීමක් ඇසුරින් නිර්මාණය කර තිබෙන මෙම අපූරු සිනමාපටය ‘සයනයිඩ්‘ (26)දා ඔබේ සිනමාශාලාවේ තිරගත කෙරේ.

මීට පෙර අඟර දඟර, රේන්බෝ, චිත්‍රපට ඔබවෙත ගෙන ආ නලින් රජපක්ෂ කතාව,දෙබස් තිරරචනය හා සටන් අධ්‍යක්ෂණය, අධ්‍යක්ෂණය කරමින් ඔබවෙත ගෙන ඔහුගේ නවතම සිනමානිර්මාණය සයනයිඩ් (26) තිරගත කෙරේ. මෙය මූන්ලයිිට් ෆිල්ම්ස් ඉදිරිපත් කිරීමකී.

රාජා ගනේෂන්, රතිෂ් හේවගේ, ප්‍රකාෂ් දසාරි, ජගත් ගලප්පත්ති,ගීතා කාන්ති ජයකොඩි, ක්‍රිස්ටිනා බිටෝ,තිසුලි නෙලිත්මා රාජපක්ෂ, අසංක දේව මිත්‍ර, සුඳුන් බණ්ඩාර,අලෙක්සි ප්‍රනාන්දු ,දුමිඳු කන්නංගර මෙහි රඟපෑමෙන් එක්ව සිටිති.
සහය අධ්‍යක්ෂණය, දෙමළ භාෂාව සහ හඬ පුහුණුව රාජා ගනේෂන්, කැමරා අධ්‍යක්ෂණය විශ්වජිත් කරුණාරත්න, අංඟරචනය තරංග රුක්මාල්, වස්ත්‍රාභරණ නිර්මාණය චන්දි චාමලී, නිෂ්පාදන කළමනාරකරණය රාජා බාලසූරිය, ඩ්‍රෝන කැමරාකරණය චෙන්කටේස් වූෂිරියා, පරිගණක සැකසුම ශානිකා නදිශානි, සංස්කරණය සහ දෙබස් පටිගත කිරීම අනුර බණ්ඩාර, වර්ණ සංයෝජනය ආනන්ද බණ්ඩාර, කලා අධ්‍යක්ෂණය අලෙක්සි ප්‍රනාන්දු,ශබ්ද පරිපාලනය ශසිත රුවන් මාරසිංහ.පසුබිම් සංගීතය, ගීතනු නිර්මාණය සහ ගායනය දුල්ෂාන් සුලක්ෂණ

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments