සිකුරාදා, පෙබරවාරි 6, 2026
Homeදේශීය පුවත්කීරි සම්බා සහ බෝතල් කළ පානීය ජලය වැඩි මිලට විකුණූ වෙළෙඳුන්ට ලක්ෂ...

කීරි සම්බා සහ බෝතල් කළ පානීය ජලය වැඩි මිලට විකුණූ වෙළෙඳුන්ට ලක්ෂ ගණනින් දඩ!

පාරිභෝගිකයන් හූරා කමින් වැඩි මිලට භාණ්ඩ අලෙවි කළ වෙළඳ ආයතන කිහිපයකට (16) කැස්බෑව මහෙස්ත්‍රාත් අධිකරණය මගින් දඩ නියම කර තිබේ.

කීරි සම්බා සහල් වැඩි මිලට විකිණීම:

පිළියන්දල, පොල්ගස්ඕවිට, බෝකුන්දර සහ මඩපාත යන ප්‍රදේශවල වෙළඳ ආයතන 4ක් වරද පිළිගත් අතර, එම එක් ආයතනයකට රු. ලක්ෂය (100,000) බැගින් දඩ නියම විය.

බෝතල් කළ පානීය ජලය වැඩි මිලට විකිණීම:

කැස්බෑව ප්‍රදේශයේ වෙළඳසැලක් මෙම වරද පිළිගත් අතර, එම ආයතනයට රු. ලක්ෂ 5ක (500,000) දඩ මුදලක් අධිකරණය මගින් නියම කරන ලදී.

භාණ්ඩ වැඩි මිලට අලෙවි කිරීම සම්බන්ධව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය මගින් සිදු කරනු ලබන වැටලීම් දිවයින පුරා ක්‍රියාත්මකයි.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments