බ්‍රහස්පතින්දා, පෙබරවාරි 12, 2026
Homeදේශීය පුවත්අමරකීර්ති අතුකෝරළ මහතාගේ නඩුතීන්දුව අද...

අමරකීර්ති අතුකෝරළ මහතාගේ නඩුතීන්දුව අද…

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ සහ ඔහුගේ ආරක්ෂක නිලධාරියා පහරදී ඝාතනය කිරීමේ සිද්ධියට අදාළ නඩුවේ තීන්දුව අද (11) ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.

ගම්පහ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ල හමුවේ දීර්ඝ කාලයක් පුරා විභාග වූ නඩුවේ  තීන්දුව එලෙස අද ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.

Previous article
RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments