29.2 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්මැයි 24,25 රජයේ නිවාඩු.

මැයි 24,25 රජයේ නිවාඩු.

මැයි 24 සහ 25 රජයේ නිවාඩු දින ලෙස ප්‍රකාශයට පත් කර තිබෙනවා. මෙම දින දෙක නිවාඩු ලෙස ප්‍රකාශයට පත් කිරීමට රජය තීරණය කර ඇති බව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම් ජේ.ජේ. රත්නසිරි මහතා නිවේදනය කළේය.

කෙසේ වෙතත් මෙම නිවාඩු දින 02ක බැංකු හා වෙළඳ අංශ සඳහා ඇතුළත් නොවන බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්වේ.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments