26.3 C
Sri Lanka
Monday, May 5, 2025
Homeක්‍රීඩා පුවත්කොරෝනා බියකින් කොළඹ ගොල්ප් පිටිය වසා දමයි

කොරෝනා බියකින් කොළඹ ගොල්ප් පිටිය වසා දමයි

කොවිඩ් අවදානමක් පැනනැගීම හේතුවෙන් කොළඹ රාජකීය ගොල්ෆ් සමාජය ඊයේ වසාදැමුණි.

එහි උද්‍යාන සේවකයකුගේ දියණියකට කොවිඩ් වැලඳී ඇති බව තහවුරුවීමත් සමග ආරක්ෂිත පියවරක් ලෙසින් කොළඹ රාජකීය ගොල්ෆ් සමාජයේ කළමනාකරණය විසින් මෙම තීන්දුව ගෙන තිබිණි. අදාළ සේවකයාගේ දියණිය මිනුවන්ගොඩ අැඟලුම් කර්මාන්තශාලාවේ සේවිකාවක් බව කියැවේ.

එම ආසාදිතයාගේ පවුලේ සාමාජිකයන් පී.සී.ආර්. පරීක්ෂාවකට ලක්වීමට නියමිතව ඇති අතර ගොල්ෆ් සංගම පරිශ්‍රය තුළ අදාළ සේවකයාගේ ආශ්‍රිතයන් පිළිබඳවද අවශ්‍ය සෞඛ්‍යමය පියවරගැනීමට සංගමයේ කළමනාකරණය සූදානමින් ඇතැයි වාර්තා වේ.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments