ඒ අනුව දෙවන කාර්තුව සඳහා මෙම 31 දක්වා වරෙන්තු ගාස්තු අය කිරීමකින් තොරව වරිපනම් බදු ගෙවීය හැකි අතර 31 දිනෙන් පසුව දෙවන කාර්තුව සඳහා කරන ගෙවීම් වෙනුවෙන් නේවාසික දේපළ සහ මුඩුබිම් සඳහා කාර්තුවේ වරිපනම් බදු විටිනාකමින් 15%ක්ද සෙසු දේපළ සඳහා 20%ක්ද වශයෙන් වරෙන්තු ගාස්තු අයකරනු ලැබේ.