ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ සහ අග්‍රාමත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතාගේ “සෞභාග්‍යයේ දැක්ම” සංකල්පය යටතේ කර්මාන්ත කරුවන්ගේ පහසුව උදෙසා ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය යටතේ සේවාවන් විමධ්‍යගත කිරීමේ අරමුණින් ඇළහැර – ලග්ගල නව ප්‍රාදේශීය උප කාර්යාලය මැණික් හා ස්වර්ණාභරණ ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය, බන්ධනාගාර කළමණාකරණ හා සිරකරුවන් පුනරුත්ථාපන කටයුතු රාජ්‍ය අමාත්‍ය, ලොහාන් රත්වත්තේ මහතාගේ සුරතින්(31) විවෘත කෙරුණි.
පතල් කම්කරුවනන්ට විශ්‍රාම වැටුපක්. – රාජ්‍ය අමාත්‍ය ලෝහාන් රත්වත්තේ
RELATED ARTICLES