25.7 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්රිය අනතුරක් කිරීම සම්බන්ධයෙන් ජනප්‍රිය ගායිකා උමාරියා සිංහවංශ අත්අඩංගුවට.

රිය අනතුරක් කිරීම සම්බන්ධයෙන් ජනප්‍රිය ගායිකා උමාරියා සිංහවංශ අත්අඩංගුවට.

ජනප්‍රිය ගායිකා උමාරිය සිංහවංශ ගමන් ගත් කාර් රථය හා ත්‍රීරෝද රථයක් සමග (31) ගැටීමෙන් එම ත්‍රීරෝද රථ රියදුරා බරපතල තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා ප්‍රකාශ කරයි.

ඒ සම්බන්ධව උමාරිය සිංහවංශව අද(01) අලුත්කඩේ අධිකරණයට ඇතුළත් කිරීමට නියමිතව ඇත.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments