26.3 C
Sri Lanka
Monday, May 5, 2025
HomeTOPකොළඹ පිහිටි ජාත්‍යාන්තර සබඳතාවලට අදාල විදේශ ආයතනයකට ප්‍රහාරයක් එල්ල කරන බවට පැමිණිල්ලක්.

කොළඹ පිහිටි ජාත්‍යාන්තර සබඳතාවලට අදාල විදේශ ආයතනයකට ප්‍රහාරයක් එල්ල කරන බවට පැමිණිල්ලක්.

කොළඹ පිහිටි ජාත්‍යාන්තර සබඳතාවලට අදාල විදේශ ආයතනයකට ප්‍රහාරයක් එල්ලවන බවට යම් තොරතුරක් ලැබුණු බවත් එම තොරතුර සම්බන්ධයෙන් විමර්ශනයක් කරන ලෙස දන්වා එම ආයතනයේ නිලධාරියෙකු කොල්ලුපිටිය පොලිස් සථානට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙන බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහන මහතා ප්‍රකාශ කරයි.

මේ පැමිණිල්ලට අදාල විශේෂ විමර්ශනයක් කොල්ලුපිටිය ආරම්භ කර තිබෙන අතර පසුව එම විමර්ශන කොළඹ අපරාධ කොට්ඨාශය එම කටයුතු භාරගනු ලැබුවා. විමර්ශනයෙන් පසු ඉන් ආනාවරණය කරුණු මත එක් පුද්ගලයකු අත්අඩංගුවට ගෙන තිබෙන අතර ඔහු මහනුවර හිඳගල පදිංචි පනාගොඩ ප්‍රදේශයේ තාවකාලක පදිංචියක් ඇති පුද්ගලයකු බව අනාවරණයවී තිබෙනවා. ඔහුනමින් කීර්ති රත්නයක නම්වේ. මෙම පුද්ගලය ගුවන් හමුදාවේ සේවය කොට ඉන් නෙරපු අයෙක් බව වාර්තාවෙනවා. වැඩිදුර පරීක්ෂණ පැවැත්වේ.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments