22.4 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්කොළඹ ගෝතමී බාලිකාවේ සිසුවියකට කොවිඩ්

කොළඹ ගෝතමී බාලිකාවේ සිසුවියකට කොවිඩ්

කොළඹ ගෝතමී බාලිකාවේ 08 ශ්‍රේණියේ සිසුවියකට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වී තිබෙන බව සෞඛ්‍ය අංශ ප්‍රකාශ කරයි.

වේයන්ගොඩ එළුවාපිටිය, ප්‍රදේශයේ පදිංචි ඇයට සහ එම පවුලේ සියල්ලන්ට කොරෝනා වැළඳී ඇති බව බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය සඳහන් කරයි

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments