21.5 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්police newsව්‍යාජ ලෙස සකස් කරන ලද ඡායාරූපයක් සමාජ මාධ්‍ය වෙත මුදාහැරිය පුද්ගලයකු අත්අඩංගුවට.

ව්‍යාජ ලෙස සකස් කරන ලද ඡායාරූපයක් සමාජ මාධ්‍ය වෙත මුදාහැරිය පුද්ගලයකු අත්අඩංගුවට.

ව්‍යාජ ලෙස සකස් කරන ලද ඡායාරූපයක් සමාජ මාධ්‍ය වෙත මුදාහැරිය පුද්ගලයකු අත්අඩංගුවට.

කළුබෝවිල රෝහලේ රෝගි වාට්ටුවල කොවිඩ් වයිරසය නිසා මියගිය පුද්ගලයින්ගේ මෘත ශරීර තැනින් තැන දමා තිබෙන බවත් මළ මිනි ගොඩ ගැසෙන්න පටන් අරන් අපට සරණක් නැද්ද” යනුවෙන් සඳහන් කර විදේශ රටක ඡායාරූප දේශීය ලෙස පෙන්වීමට ව්‍යාජ ඡායාරූප සකස්කර සමාජ මාධ්‍ය ජාලා වෙත නිකුත් කිරීම සම්බන්ධයෙන් නුගේගොඩ පදිංචි අයෙක් පොලිස් පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය (23) අත්අඩංගුවට ගෙන ඇත.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments