21.5 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්police newsනිරෝධයන නීති උල්ලංඝණය කිරීමේ සම්බන්ධව මේ දක්වා පුද්ගලයින් 57,435ක් අත්අඩංගුවට.

නිරෝධයන නීති උල්ලංඝණය කිරීමේ සම්බන්ධව මේ දක්වා පුද්ගලයින් 57,435ක් අත්අඩංගුවට.

නිරෝධයන නීති උල්ලංඝණය කිරීමේ සම්බන්ධව මේ දක්වා පුද්ගලයින් 57,435ක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය ප්‍රකාශ කරයි.

ඒ අනුව (24) උදෑසන 6.00වන විට ගතවු පැය විසි හතර තුල නිරෝධායන ඇඳිරිනීතිය කඩ කිරීම සම්බන්ධයෙන් පුද්ගලයින් 639ක් අත් අඩංගුවට ගෙන තිබේ.

බස්නාහිර පළාත තුල ස්ථාපිත කර ඇති පළාත් මාර්ග බාධක ගණන 13කී. එහිදි ගතවු පැය 24 තුල පරික්ෂා කළ වාහාන 618ක් වන අතර පුද්ගලයින් 1017කී.

පරීක්ෂා කළ බස්නාහිර පළාත තුළට ඇතුළුවන වාහන 751ක්, පුදගලයින් 1267කී.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments