26.3 C
Sri Lanka
Monday, May 5, 2025
HomeTOPමංගල සමරවීර අභාවප්‍රාප්තවෙයි.

මංගල සමරවීර අභාවප්‍රාප්තවෙයි.

හිටපු මුදල් අමාත්‍යවරයෙකු වූ මංගල සමරවීර මහතා අද (24) උදෑසන අභාවප්‍රාප්ත වී තිබේ.

ඒ මහතා ට කොවිඩ් ආසාදනයවීමෙන් කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියේය.

ඔහු මියයන විට 65 හැවිරිදි වියේ පසුවිය.

මංගල සමරවීර මහතා කොළඹ රාජකීය විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකි.

1983 වර්ෂයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මාතර සංවිධායකවරයා වශයෙන් දේශපාලනයට පිවිසි මංගල සමරවීර මහතා 1989 වර්ෂයේදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස තේරී පත්වුණි.

1994 වර්ෂයේදී හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරණායක කුමාරතුංග මහත්මියගේ කැබිනට් මණ්ඩලයේ අමාත්‍යවරයෙකු ලෙස කටයුතු කළ මංගල සමරවීර මහතා පසුව එක්සත් ජාතික පක්ෂය සමඟ එක්වී 2015 වර්ෂයේදී යහපාලන ආණ්ඩුවේ මුදල් අමාත්‍යවරයා ලෙස කටයුතු

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments