21 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්police newsකඩවත පොලිසමේ ගින්නකින් යුවළක් මියයයි.

කඩවත පොලිසමේ ගින්නකින් යුවළක් මියයයි.

මෙසේ මියගොස් ඇත්තේ එම නිවසේ පදිංචිව සිටි අයයි. ඔවුන් අවුරුදු පනස්තුනක් හා පනස්හතක් වයස්වල පසුවන අයවේ. මෘත ශරීර සිද්ධිය වු ස්ථාන්යේ තිබෙන අතර මහර මහේස්ත්‍රාක් විසින් එම පරීක්ෂණ පැවැත්වීමට නියමිතයි.

ගින්නට හේතුව මෙතෙක් සොයාගෙන නොමැති අතර මෙම සිද්ධිය සම්බන්ධයෙන් කැලණිය අපරාධ ස්ථාන පරීක්ෂණ නිලධාරින් (soco)කඩවත පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩයමක් මේවන විට විමර්ශනයක් ආරම්භ කර තිබේ.

ඇල්දෙණිය ප්‍රදේශයේදී නිවසක උඩුමහලේ ඇතිවු ගිනි ගැනීමක් හේතුවෙන් අඹුසැමි යුවළක් මියගොස් ඇති බව

ඇල්දෙණිය ප්‍රදේශයේදී නිවසක උඩුමහලේ ඇතිවු ගිනි ගැනීමක් හේතුවෙන් අඹුසැමි යුවළක් මියගොස් ඇති බව කඩවත පොලිස් වසමෙන් (28) වාර්තාවීය.

මෙසේ මියගොස් ඇත්තේ එම නිවසේ පදිංචිව සිටි අයයි. ඔවුන් අවුරුදු පනස්තුනක් හා පනස්හතක් වයස්වල පසුවන අයවේ. මෘත ශරීර සිද්ධිය වු ස්ථාන්යේ තිබෙන අතර මහර මහේස්ත්‍රාක් විසින් එම පරීක්ෂණ පැවැත්වීමට නියමිතයි.

ගින්නට හේතුව මෙතෙක් සොයාගෙන නොමැති අතර මෙම සිද්ධිය සම්බන්ධයෙන් කැලණිය අපරාධ ස්ථාන පරීක්ෂණ නිලධාරින් (soco)කඩවත පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩයමක් මේවන විට විමර්ශනයක් ආරම්භ කර තිබේ.

(28) වාර්තාවීය.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments