29.2 C
Sri Lanka
Monday, May 5, 2025
HomeTOPපහන්තුඩාවේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයකට ඇමැති සරත්ගෙන් උපදෙස්.

පහන්තුඩාවේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයකට ඇමැති සරත්ගෙන් උපදෙස්.

පහන්තුඩාව ඇතිවූ සිද්ධිය සම්බන්ධව සමාජ ජාලා ඔස්සේ සංචරණය වන ඡායාරූපයෙහි අදාළ සිද්ධියට සම්බන්ධ නොවන තරුණ යුවලකගේ ඡායාරූප පළ වන බව අදාල අය විසින් ප්‍රකාශ කර සිටි.

සමාජ මාධ්‍ය ඔස්සේ මෙවන් වූ සිද්ධීන් බොහොමයක් වාර්තා වී ඇති අතර මෙම සිද්ධිය හරහා අදාල යුවළ අගතියකට පත්වී ඇත්නම් එසේ පත් කිරීමට කටයුතු කළ අය සොයා වහාම විමර්ශනයක් සිදු කරන ලෙස මහජන ආරක්ෂක ඇමති රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතා විසින් අපරාධ පරීක්ෂණ කොට්ඨාශය භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාට උපදෙස් ලබාදී තිබේ.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments