25.7 C
Sri Lanka
Monday, May 5, 2025
HomeUncategorizedපොලිස් විශේෂ කාර්ය බලකාය මහා පරිමාණයයේ වැලි ජාවාරමුන් රැසක් අත් අඩංගුවට...

පොලිස් විශේෂ කාර්ය බලකාය මහා පරිමාණයයේ වැලි ජාවාරමුන් රැසක් අත් අඩංගුවට ගනී.

පොලිස් විශේෂ කාර්ය බලකාය මගින් මහා පරිමාණයෙන් බලපත්‍ර රහිතව වැලි ජාවාරමුන් රැසක් අත් අඩංගුවට ගනී.

ඒ අනුව එම කාර්ය බලකායේ දෛනික වැටලීම්වලදී වව්නිව්තිව් කඳවුරේ නිලධාරි කණ්ඩායමක් නීතිවිරෝධි ලෙස වැලි ප්‍රවහනය කරමින් සිටින පුද්ගලයින් සය දෙනකු ට්‍රැක්ටර් රථ අත්අඩංගුවට ගෙන තිබේ. එමෙන්ම සමන්තුර පොලිස් වසමේ පුද්ගලයින් දෙදෙනකු ඉසුසු එල්ෆ් රථයකට වැලිපටවමින් සිටිද්දි අත්අඩංගුවට ගෙන ඇත.

අරන්තලාව කඳවුරේ නිලධාරින් කණ්ඩායමක් සින්නාරු ඇළ තුලට ට්‍රැක්ටර් රථය ඇතුළ්කර වැලිපටවමින් සිටිද්දි පුද්ගලයින් දස දෙනකු අත්අඩංගුවට ගෙන තිබේ.

මැදවච්චිය පොලිස් වසමේදී ගංජා පැළ හා මහභාගේ පොලිස් වසමේදීනීති විරෝධි මත්පැන් සමග පුද්ගලයකු හා බලපත්‍ර රහිතව වෙනිවැල් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයකු දෙනියාය පොලිස් වසමේදි අත්අඩංගුවට ගෙන එම පොලිස් ස්ථානයට භාරදී තිබේ.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments