25.7 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ පිහිටි කාර්යාලයක අයෙක්ට කොවිඩ්

ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ පිහිටි කාර්යාලයක අයෙක්ට කොවිඩ්

ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ 32 වන මහලේ සේවය කළ පුද්ගලයෙකුට ද කොවිඩ් නයින්ටීන් ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබේ.

ලෝක වෙළෙඳ මධ්‍යස්ථානය නිකුත් කළ නිවේදනයක සඳහන් වන්නේ, අදාළ පුද්ගලයා පසුගිය 8 වන දිනෙන් පසු සිය සේවා ස්ථානයට පැමිණ නොතිබු බවය.

ඔහු සමග සබඳතා පැවැත්වූ පුද්ගලයින් පි.සි.ආර් පරීක්ෂණය සඳහා යොමුකර ඇති අතර අදාළ කාර්යාලය ද වසා දමා ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ 32 වන මහල විෂබීජහරණයට ලක්කර තිබේ.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments