29.5 C
Sri Lanka
Monday, May 5, 2025
HomeTOPපුර නැගුම ව්‍යාපෘතියෙන් ප්‍රාදේශීය සභා ගොඩනැගිලි 6 ක් ඉදිකර අවසන්.

පුර නැගුම ව්‍යාපෘතියෙන් ප්‍රාදේශීය සභා ගොඩනැගිලි 6 ක් ඉදිකර අවසන්.

පළාත් සභා හා පළාත් පාලන කටයුතු රාජ්‍ය අමාත්‍යාංශයේ පුරනැගුම ව්‍යාපෘතියේ  ආධාර මත මේ වන විට ප්‍රාදේශීය සභා ගොඩනැගිලි 6ක් ඉදිකර අවසන් කර තිබේ. ඒ සඳහා වැයකල මුදල රුපියල් මිලියන 300.85කි.

මෙම මුදලට අමතරව සභා අරමුදල් ද යොදවා තිබේ.

මදුරන්කුලිය නව පුස්තකාල ගොඩනැගිල්ල, දුන්කන්නාව නව පුස්තකාල ගොඩනැගිල්ල, පොල්ගහවෙල පොදු වෙළඳ සංකීර්ණ ගොඩනැගිල්ල, කුරුණෑගල නව බහුකාර්ය ගොඩනැගිල්ල, නාරම්මල ප්‍රාදේශීය සභා කාර්යාලය හා පුස්තකාල ගොඩනැගිල්ල, පොල්ගොල්ල මාතෘ හා ළමා සායනය, පුස්තකාලය හා ප්‍රජා ශාලාව පුර නැගුම ව්‍යාපෘතිය යටතේ ඉඳිකල ගොඩනැගිලි අතර වේ.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments