22 C
Sri Lanka
Tuesday, May 6, 2025
Homeදේශීය පුවත්කොවිඩ් -19 රෝහල් ගතව ප්‍රතිකාර ලැබූ තවත් 332කට සුවයි

කොවිඩ් -19 රෝහල් ගතව ප්‍රතිකාර ලැබූ තවත් 332කට සුවයි

කොවිඩ් -19 වෛරසයට ගොදුරු වී රෝහල් ගතව ප්‍රතිකාර ලැබූ තවත් 332ක් සම්පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ.

ඒ අනුව මේ වනවිට කොවිඩ් රෝගයෙන් සුවය ලැබූ සමස්ථ සංඛ්‍යාව 5581ක් දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments