29.2 C
Sri Lanka
Monday, May 5, 2025
HomeTOPවිරෝධතා සතියක්

විරෝධතා සතියක්

දිවයින පුරා විරෝධතා සතිය අද (09)ආරම්භ වන බව වෘත්තීය සමිති සම්බන්ධීකරණ මධ්‍යස්ථානය පවසයි.

එහි කැඳවුම්කරු සමන් රත්නප්‍රිය මහතා පැවසුවේ, ආණ්ඩුව ඉවත් නොවීමට එරෙහිව මෙම විරෝධතා සතිය ක්‍රියාත්මක බවයි. මෙම සතිය තුල වැඩවර්ජන සිදුනොකෙරෙන අතර උද්ඝෝෂණ ක්‍රියාත්මක වේ. ලබන (11) තීරණාත්මක වෘත්තීය සමිති සාකච්ඡාවක් පැවැත්වෙන බවද හෙතෙම කීය.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments