21.5 C
Sri Lanka
Monday, May 5, 2025
Homeවිදේශීය පුවත්අමෙරිකාවේ ක්‍රියාත්මක ගිනි අවි සම්බන්ධ නීති දැඩි කරන්නැයි ඉල්ලා අමෙරිකානුවන් විරෝධතාවයක.

අමෙරිකාවේ ක්‍රියාත්මක ගිනි අවි සම්බන්ධ නීති දැඩි කරන්නැයි ඉල්ලා අමෙරිකානුවන් විරෝධතාවයක.

අමෙරිකාවේ ක්‍රියාත්මක ගිනි අවි සම්බන්ධ නීති දැඩි කරන්නැයි ඉල්ලා එරට වැසියන් විරෝධතාවයේ නිරත වේ.

විරෝධතාකරුවන් පවසන්නේ මෑත කාලීනව පමණක් සමූහ වෙඩි තැබීම් දෙකක් සිදුව ඇති බවයි.

පසුගිය මැයි 24 වැනිදා ටෙක්සාස් ප්‍රාන්තයේ සිදුවූ වෙඩි තැබීමකින් ළමුන් 19 දෙනෙකු මිය ගියේය.

එම ප්‍රහාරයට දින කිහිපයකට පෙර නිව්යෝර්ක්හි සිදු වූ වෙඩි තැබීමකින්‍ පුද්ගලයන් 10 දෙනෙකු මිය ගිය බව විදෙස් වාර්තාවන්හි දැක්වේ.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments