26.3 C
Sri Lanka
Monday, May 5, 2025
HomeUncategorizedඅරගලයේ දෙවන පියවර අරඹන බව විරෝධතා කරුවන් පවසති.

අරගලයේ දෙවන පියවර අරඹන බව විරෝධතා කරුවන් පවසති.

’ගෝඨා ගෝ ගම’ අරගලයේ නිරත පිරිස (20)අලුයම ජනාධිපති කාර්යාලයේ ‍සෙසු පිවිසුම් දෙක ද අවහිර කර ඇති බවද වාර්තාවේ. (19) මධ්‍යම රාත්‍රීයේද ජනධිපති කාර්යාලය ඉදිරිපිට ඉතා උණුසුම් තත්ත්වයක් පැවැති බව වාර්තාවේ.

පොලිසිය පැවසුවේ, එම ස්ථානයේ කූඩාරම් දෙකක් ද මේ වනවිට ඉදි කර ඇති බවයි.

කොළඹ ජනාධිපති කාර්යාලය ඉදිරිපිට ක්‍රියාත්මක ගෝඨා ගෝ ගම අරගලය අද ක්‍රියාත්මක වන්නේ, 73 වන දිනටයි.

අරගලයේ නිරත පිරිස පවසන්නේ, ජනාධිපතිවරයා ඉල්ලා අස්වන වන තුරු අරගලය අඛණ්ඩව ක්‍රියාත්මක කරන බවයි.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments