සිකුරාදා, පෙබරවාරි 6, 2026
Homeදේශීය පුවත්එ.ජා.ප.යේ විසිහත්වන ලේකම් තලතා අතුකෝරළ

එ.ජා.ප.යේ විසිහත්වන ලේකම් තලතා අතුකෝරළ

එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනි තලතා අතුකෝරල මහත්මිය පත්කර තිබේ.

දාඅටවෙනි ලේකම්වරයාවූයේ ඇයගේ සහෝදරයාවූ ගාමිණි අතුකෝරළයි.

අදාළ පත්වීම හිටපු ජනාධිපති එක්සත් ජාතික පක්ෂ නායක, රනිල් වික්‍රමසිංහ මහතා විසින් සිදුකළ බව එම පක්ෂයේ සභාපති වජිර අබේවර්ධන මහතා පැවසීය.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments