සිකුරාදා, පෙබරවාරි 6, 2026
Homeදේශීය පුවත්මැණික් ගැන දැනගන්න,විකුණන්න හා මිලිදි ගන්න මේ අවස්ථාවට එන්න

මැණික් ගැන දැනගන්න,විකුණන්න හා මිලිදි ගන්න මේ අවස්ථාවට එන්න

මැණිකක් ගැනීමට, විකිණීමට හා ඒ පිළිබඳ දැනුවත්වීමට අවශ්‍ය කරුණු පැහැදිලි කරන ප්‍රදර්ශනයකට වඩා එහා ගිය අනගි අවස්ථාවක් මේ සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන ඔබ සියලු දෙනාට (05) සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේදී සිදුවෙන අතර එම අවස්ථාවට නොවරදවාම සහභාගිවන ලෙස ඔබ සියලු දෙනාටම ආරාධනා කර සිටිනවා

මැණිකක් සොයාගන්න, ඔපමට්ටම් කරන්න,මැණිකකට තිබෙන මිල දන්නේ ඔබ ඒ නිසා මේ අවස්ථාව පැහැර ඇර ගන්නේ නැතිව මේ අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගන්න. මෙම ප්‍රදර්ශනය පෙරවරු 10.00 සිට සවස 2.00 වෙනකල් විවෘතව පවතින බව සිහිපත් කරනවා.

ඔබ ඉතා අහසු මැද සොයා ගන්නා මැණිකට හොඳ මිලක් ලබාදීමට සුවපහසු කලාපයක් අපි නිර්මාණය කර තිබෙනවා. මීට ඇතුළත් වීමට කිසිදු අය කිරීමක් සිදුනොකරන නිසා ඔබට අවශ්‍ය වන්නේ මැණිකේ මිල පමණක් ගෙවීම පමණයි. එමෙන්ම මැණික් පිළිබඳ දැනුමක් ලබාගැනීමටද මෙය අනගි අවස්ථාවක් වෙනවා.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments