සිකුරාදා, පෙබරවාරි 6, 2026
Homeදේශීය පුවත්වැඩි මිලට සහල් අලෙවි කළ වෙළෙඳුන් සොයා ඉකුත් දින කිහිපයේ සිදුකළ වැටලීම්වලින්...

වැඩි මිලට සහල් අලෙවි කළ වෙළෙඳුන් සොයා ඉකුත් දින කිහිපයේ සිදුකළ වැටලීම්වලින් අධිකරණයෙන් රුපියල් මිලියන 6.5ක දඩ -පාරිභෝගික අධිකාරිය

දිවයින පුරා අතිරේක කණ්ඩායම් යොදා වැඩිමිලට සහල් අලෙවිකරන වෙළෙඳුන් සොයා පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය මගින් සිදුකළ වැටලීම් තවදුරටත් අඛණ්ඩව සිදුවේ.

ඉකුත් (28) මහනුවර දිස්ත්‍රික්කය ආවරණය කරමින් මහනුවර නගරය සහ අවට ප්‍රදේශ ඇතුළු මාවනැල්ල,පේරාදෙණිය, ගෙලිඔය,ගම්පොළ.උඩුපුස්සැල්ලාව,නාවලපිටිය,උලපනේ,තැන්නේ කුඹුර, කුණ්ඩසාලේ, දිගන,කඩුගන්නාව, යන ප්‍රදේශවල මෙම වැටලීම් සිදුකර තිබේ. මෙහිදි වැඩිමිලට සහල් අලෙවි කළ සමාගම් දෙකක් ඇතුළු වෙළෙඳුන් විසිපහස් දෙනකුට සම්බන්ධව නීතිය ක්‍රියාත්මක කරන තිබේ.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments