සිකුරාදා, පෙබරවාරි 6, 2026
Homeසමාජසේවාවැලිසර 16දා ලේ දන්දීමේ පිංකමක්...

වැලිසර 16දා ලේ දන්දීමේ පිංකමක්…

වැලිසර මූලගන්ධකුඨි විහාරයේ ලේ දන්දීමේ මහා පිංකමක් හෙට(16) උදෑසන 9.00 සිට සවස 3.00 දක්වා පැවැත්වේ.

‘ලේ ‘ බිඳක් දන්දී ජීවිතයක් රැකගන්න යන තේමාව ඔස්සේ පැවැත්වෙන මෙම මහා පිංකම එක්සත් අන්‍යයෝන්‍යාධාර හා සුභසාධන සංගමය සංවිධානය කරයි. පිං ඇති ඔබ සියලු දෙනාටම මේ ස්ථානයට පැමිණෙන ලෙස සංවිධාායකයින් මෙත් සිතින් ආරාධනා කර සිටිති.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments