සිකුරාදා, පෙබරවාරි 6, 2026
HomeUncategorizedමහජන ආරක්ෂක සහ පාර් ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල අන්තරායකර ඖෂධ පාලක...

මහජන ආරක්ෂක සහ පාර් ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ නිරීක්ෂණ චාරිකාවක

මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා තම අමාත්‍යාංශය යටතේ පවතින ආයතනයක් වන අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ නිරීක්ෂණ චාරිකාවක (14) නිරත විය.

එහිදී එම ආයතනයේ සේවය කරන නිලධාරීන් සමඟ සුහද සාකච්ඡාවක නිරත වූ එතුමා එම නිලධාරීන්ගේ ගැටලු සහ සුබ සාධනය යන අංශ කෙරෙහි විශේෂ අවධානයක් යොමු කර ගැටලු ඇත්නම් ඒ සඳහා සුදුසු පියවර ගන්නා ලෙස එම ආයතනවල උසස් නිලධාරීන්ට උපදෙස් දුන්නේය

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments