සිකුරාදා, පෙබරවාරි 6, 2026
Homeදේශීය පුවත්රේගු අධ්‍යක්ෂ ජනරාල් වරයාගේ නමින් මුදල් ඉල්ලීමේ වංචනික ජාවාරමට අසුවන්න එපා-...

රේගු අධ්‍යක්ෂ ජනරාල් වරයාගේ නමින් මුදල් ඉල්ලීමේ වංචනික ජාවාරමට අසුවන්න එපා- ශ්‍රී ලංකා රේගුව

රේගු අධ්‍යක්ෂ ජනරාල් වරයාගේ නාමය හා තනතුර වංචනිකව යොදා ගනිමින් වට්ස් ඇප් පනිවිඩ හරහා විවිධ පුද්ගලයන් ගෙන් මුදල් ඉල්ලීමේ සංවිධානාත්මක ජාවාරමක් ගැන තොරතුරු ශ්‍රී ලංකා රේගුවට වාර්ථා වී ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක, අතිරේක අධ්‍යක්ෂ ජනරාල් සීවලී අරුක්ගොඩ මහතා ප්‍රකාශ කරයි.

“DGC Mr. Nonis” යන නමින් වූ වට්ස් ඇප් අංකයකින් බැංකු ගිනුම් අංක ද සඳහන් කරමින් සහ විවිධ හේතු දක්වමින් මෙම ඉල්ලීම් සිදු කරන බව වැඩිදුරටත් වාර්තා වී ඇත.

මෙම වංචනික පුද්ගලයන් ගේ ක්‍රියා කලාපයන්ට හසු නොවන ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටින අතර, එවැනි ඉල්ලීමක් ලදහොත් ලඟම ඇති පොලිස් ස්ථානයට දන්වා සිටින ලෙස කාරුනිකව දන්වා සිටී.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments