සිකුරාදා, පෙබරවාරි 6, 2026
Homeදේශීය පුවත්මැතිවරණ කොමිෂන් සභාවේ විශේෂ රැස්වීමක් (27)දා..

මැතිවරණ කොමිෂන් සභාවේ විශේෂ රැස්වීමක් (27)දා..

මැතිවරණ කොමිෂන් සභාවේ විශේෂ රැස්වීමක් ලබන ( 27) පැවැත්වීමට නියමිතයි.

මෙම රැස්වීමේදී පළාත් පාලන මැතිවරණය සම්බන්ධව තීරණයක් ගැනීමට සාකච්ඡා කෙරේ.

පසුගියදා පළාත් පාලන අමාත්‍යංශ විසින් නිකුත් කර ඇති ගැසට් නිවේදනය අනුව ජූනි 02 වැනි දින පළාත් පාලන රැස්වීමට නියමිතව ඇත.

මැතිවරණ කොමිෂන් සභා ආරංචි මාර්ග පැවසුවේ අප්‍රේල් මස අවසානයේදී හෝ මැයි මස මුල් සතියේදී පළාත් පාලන මැතිවරණයට අදාළ ඡන්ද විමසීම පැවැත්වීමට නියමිත බවය.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments